Gangs of Godavari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ




මේ කතාව ඇගේ ලේ රත් කරන කතාවක්.. කතාවේ නිවීමක් කියලා තියෙන්නේ අවසාන විනාඩි කිහිපයේ විතරයි.. මේ කතාවේ ප්‍රධාන කතාකාරයා තමයි රත්නකර් එහෙමත් නැත්නම් රත්නා.. රත්නා කියන්නේ ලංකාවෙ ජීවත් උන සෙල්ලක්කාර අපතයෙක්.. අපතයෙක් කිව්වට මොලෙන් ගේම් ගහන අපතයෙක්.. අපි කලින් බලපු ගොඩක් කතාවල මිනිස්සු සල්ලි බලය ඉස්සරහා වෙනස් උනා වගේම මේ කතාවෙත් සල්ලි තණ්හාවට බල ලෝභීත්වයට ඕනම දෙයක් කරන තැනට මිනිස්සු වෙනස් උනා.. ඒවගේම සුන්දර හදවත් තියෙන ලස්සන ජීවිත ගත කරන්න ඕන අයට උනේ මැරෙනකන්ම ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්න.. හැමෝටම තියෙන්න ඕන සුන්දර ළමා කාලය රත්නාට විදින්න උනේ නෑ.. දරුවෙක්ට එයාලගේ ලෝකය වෙන්නේ එයාගේ අම්මයි තාත්තයි.. රත්නාට ඒ ලෝකය අහිමි වෙද්දි එයා එයින් පන්නරයක් ලැබුවා. හැබැයි ඒ හොද අතකට නෙවෙයි.. පසු කාලයක් වෙද්දි එයා වගකීම් විරහිත කෙනෙක් වෙද්දි එයාට පිළිසරණක් උනේ රත්නමාලා කියන එයාගේ හොදම යාළුවා.. අපිට කතාවෙ මුලින් රත්නමාලා චරිතය ගණිකාවක් විදියට පෙන්නුවත් එතන තියෙන්නෙත් වෙනමම අසරණ වීමක්..

...
Subtitles by
සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම 
කවිෂ්ක සංකල්ප Cinerulk 

පහලින් ඇති ලින්ක් එකෙන් සිංහල උපසිරැසි සමගම චිත්‍රපටය නැරඹීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමට හැක.

Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.

වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 

Original HD Video 1GB Link 👇


Mega drive හරහා මෙම චිත්‍රපටය ලබා දී ඇති අතර ඔබට මෙම ලින්ක් එක හරහා චිත්‍රපටය නැරඹීමටද හැක.








ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅


Comments