Romeo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, නැවත් වරක් Watch now මත click කරන්න
🔽 බාගත කරගැනීමට 🔽
පහලින් ඇති ලින්ක් එකෙන් සිංහල උපසිරැසි සමගම චිත්‍රපටය බාගත කරගැනීමට හැක.
ඩවුන්ලෝඩ් කරගැනීමට පහත උපදෙස් අනුගමනය කරන්න
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න.
Original HD Video Google Drive Link 👇
🔽 විස්තරේ කෙටියෙන් 🔽
අරිවු කියන්නෙ තනිකඩයෙක්.. කොල්ලට මහ වයසකුත් නෑ අවුරුදු 35ක් වගේ අනේ.. හැබැයි අවුල කියන්නෙ මෙයා ගෙදර ගොඩ දාන්න සල්ලි හොයන්න ගිහින්, මෙයාට ආදරේ කියන දේ මිස් වෙලා තියෙන්නෙ.. ගෙදරින් මනමාලියො කොච්චර බැලුවත් මෑන් කැමති නෑ..මෑන්ට ඕන ආදරේ කරන්නලු.. ඉතින් ඔහොම කාලයක් යනකොට අරිවු අහම්බෙන් දකින කෙල්ලෙක්ට ආදරේ කරන්න අරගෙන එයාව කසාද බදිනව.. කෙල්ලගෙ නම ලීලා.. කෙල්ල නම් මේ කසාදෙට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙත් නෑ අරිවුට කැමති වෙන්නෙත් නෑ..ඉතින් ලීලට තියෙන එකම හීනෙ තමයි ප්‍රසිද්ද නිළියක් වෙන එක.. මේකට කෙල්ලගෙ තාත්ත උදැල්ල දානව.. ඒකෙන් බේරෙන්නත් එක්ක තමයි මෙයා මේ අරවු කියන අහිංසකයව බ්දින්නෙ.. එතකොට අරිවු ව මෙයාට ඕන විදිහට නටවන්නත් පුලුවන්නෙ..හැබැයි අරිවු නම් කෙල්ලට පණ ඇරල ආදරෙයි..
මෙයා දැන් මෙයාගෙ නෝනව යාළු කරගන්න උපදෙස් ගන්න යනව උපදේෂක කෙනෙක් ගාවට..එයා කියනව කෙල්ලව යාළු කරගන්න ඕනනම් කෙල්ලගෙ ඉන්ස්ටා එහෙම වීඩියෝ බලන එයාගෙ ෆෑන් කෙනෙක් වගේ කටහඩ වෙනස් කරල කෝල් එකක් අරන් කතාකරන්න කියල,එහෙම කතා කරද්දි අරිවුගෙන් එයාගෙ නම මොකක්ද කියල ඇහුවාම කියනව වික්‍රම් කියල.. ඔන්න මෙතන ඉදන් අරිවු, වික්‍රම් කියන නමින් ලීල එක්ක කතාකරන්න අරන් ලීල එක්ක හොදටම හිතවත් වෙනව.. ලීලට වික්‍රම්ව නැතුව බැරි වෙනව..අරිවු ඒ අතරෙ ලීලව නිළියක් කරන්න ඕන නිසා චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හදනව.. ඒක ලව් ස්ටෝරියක්.. මේකෙ ප්‍රධාන නළුව කවුරු වෙයිද.?
ඔය විස්තරේ හොදටම ඇති.. මේකෙ තියෙන ලස්සන දෙබසකින්ම වැඩේ ඉවර කරන්නම් එහෙනම්..
හැම ගෑණු ලමයෙක්ගෙම ජීවිතයට යාළුවෙක් ඕන වෙනව.. කිසිම බයක් නැතුව එයාගෙ ජීවිතේ සිද්ද වෙන හැම සිද්දියක්ම එයා එක්ක බෙදාගන්න..එයාව දිරිමත් කරවන්න. මම වික්‍රම්ව එහෙම යාළුවෙක් විදියටයි දැක්කෙ..
- Cinerulk-
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅
Comments
Post a Comment