Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
අර්ජුන් (Ashok Selvan) කියන්නේ සමාජශීලී අයෙක් නම් නෙවේ. හැබැයි මෙයා එතරම් දැඩි කෙනෙකුත් නෙවේ.
අර්ජුන්ගේ ආසම විනෝදාංශය තමා පොත් කියවන එක, ඒත් මෙයා පොත් කියවන්නේ අමුතු විදිහකට, ඒ කීවේ කියවන පොතේ ප්‍රධාන චරිතය මෙයා කියලා මවාගන්නවා..
ඉතින් මේ අර්ජුන්ට එක විවාහ යෝජනාවක් එනවා, ඒ ගෑණු ලමයෙක් කැමැති උන නිසා ගෙවල් දෙකෙන්ම විවාහට දින යෝජනා කර ගන්නවා..ඒත් අන්තිමේ ගැහැණු ළමයගේ පරන පෙම්වතාව අමතක කරන්න බෑ කියලා විවාහය එතනින් කඩා කප්පල් වෙනවා..මේ නිසා අර්ජුන් මානසිකව ගොඩක් පීඩා විදිනවා, මේ නිසා අර්ජුන් වෛද්‍යවරයක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා…
හැබැයි මේ ඩොක්ට අර්ජුන්ට එයා විසින් ලියපු කෙටි කතා පොත් දෙකක් දෙනවා, කලින් කියපු විදිහටම අර්ජුන් එහි එන ප්‍රධාන චරිත එයා කියලා හිතාන තමා කියවන්නේ…කතා දෙක කියවන් යද්දී අන්තිම පිටු ටික පොතෙන් ඉරිලා ගිහින්.. අර්ජුන්ට මහත් කුතුහලයක් ගෙන දෙනවා මේක, ඉතින් මේ ගැන කතාව ලියපු ඩොක්ටගෙන් අහපුවහම එයා කියනවා මේ කතා දෙකම සත්‍ය කතා දෙකක් එයාලට උන දේ දැන ගන්න නම් ඔයාට එයාලා හොයාගෙන යන්න වෙනවා කියලා..
ඉතින් අර්ජුන් එයාලව හොයන් යන්න තීරණය කරනවා, ඉතින් ඔයාලට මේ අර්ජුන් කියවපු කතා දෙක මොනවද ? එහි අවසානය මොකක්ද ? කියලා දැනගන්න නම් මේ චිත්‍රපටය නරබන්නම වෙනවා.. වර්තමානයට ගැලපෙන කතාවක් සහ ලස්සන කතාවක්, ඉතින් ඔයාලත් බලන්න..
උපසිරැසි වීඩීයෝවටම Save කර ඇත.
පහලින් ඇති ලින්ක් එකෙන් සිංහල උපසිරැසි සමගම චිත්‍රපටය බාගත කරගන්න. 
පහත ලින්ක් එකෙන් නැරඹීමට හෝ ඩවුන්ලෝඩ් කරගැනීමට හැක.
Popup Ads දිස්වු විට ඒවා Close කරන්න. ඒවා ක්ලික් නොකරන්න.
වෙනත් වෙබ් පිටු කර ගියොත් ඒවා Close කර නැවත මෙම පිටුවටම පැමිණ නැවත ඩවුන්ලෝඩ් Button එක මත දෙපාරක් ක්ලික් කරන්න. 
Original HD Video 1.1GB Link 👇
ඩවුන්ලෝඩ් කරගැනීමට අපහසු නම් පහත උපදෙස් අනුගමනය කරන්න.
PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක
Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

.png)


Comments
Post a Comment