Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | “කිසිදා නොවෙනස් වූ මිතුදමක්” | සිංහල උපසිරැසි සමඟ

Original HD Video Google Drive Link 


“සලාර්” කියන්නේ Rebel Star Prabhas රංගනයෙන් දායක වූ අළුත්ම චිත්‍රපටයි. බාහුබලීවලින් පස්සෙ එක දිගට අසාර්ථක වූ චිත්‍රපට රැසකට දායක වූ ප්‍රබාස්ගේ මෙම චිත්‍රපටය අතිශය සාර්ථක වූ එකක්. ඉන්දියන් රු.කෝටී 700+ අදායම පසු කරමින් ඉතා සාර්ථක ලෙස පසුගිය දෙසැම්බර් 22 තිරගත වුණා.. 2023 වසරේ වැඩිම ආදායමක් ඉපයූ තෙලුගු චිත්‍රපට ලෙස වගේම මුලු ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට අතරින් 11 වෙනි තැනට එන්නත් සලාර් සමත් වෙනවා. පලමු දිනයේ සිටම වාර්තා රැසක් තබමින් ඉතා හොද ප්‍රතිචාර සමග තිරගත වුණා.. තෙලුගු, දමිල, කන්නඩ, හින්දි වගේම මලයාලම් බසින් ලොව පුරා තිරගත වුණා..තෙලන්ගනා හා ඉතාලි වල රූපගත වීම් සිදු වුණා. IMAX තිරය හරහා ලොව පුරා අතිසාර්ථක ලෙස තිරගත වීම ආරම්භ වුණා..

ජනවාරී 20 දින Netflix හරහා ඩිජිටල් තිරගත වීම වුනා. සලාර් හි අධ්‍යක්ෂනය කවුරුත් දන්න Ugram, KGF series වගේ අති දැවැන්ත නිර්මාණය අධ්‍යක්ෂ කළ ප්‍රශාන්ත් නීල්ගෙ ය.. මෙහි ප්‍රධාන රංගනය ප්‍රභාස් හා ප්‍රිත්විරාජ් සුකුමාරන් ය.

උපසිරැසි වීඩීයෝවටම Save කර ඇත.

පහලින් ඇති ලින්ක් එකෙන් සිංහල උපසිරැසි සමගම චිත්‍රපටය බාගත කරගන්න. 

Full Movie with Sinhala subtitles 720p Link 

Original HD Video Google Drive Link 👇


PopUp Ads ක්ලික් වීමෙන් වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගත නොහැක

Button Click කල විට කිසිඳු ලින්ක් එකක් Open නොවන්නේ නම් ඔබගේ Browser එකෙහි Pop-ups UnBlock කරන්න.
Download කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න 👇
1. Download Now Click කල පසු වෙනත් සයිට් එකකට ගමන් කල හොත් එම වෙබ් අඩවියෙන් ඉවත් විය යුතුය එයට ගොස් ඔබට ෆිල්ම් එක ලබා ගත නොහැක.
2.එම වෙබ් පිටුව Close [❌] කර හෝ Back 🔙 වී නැවත මෙම පිටුවටම පැමිණෙන්න.
3.ඉන්පසු Download Now Click කල පසු Download වීම සිදුවේ ✅

Other Sinhala Subtitles Links 




Comments